Tag: lanka
බහාලුම් ට්‍රක් රථ රියදුරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අනතුරු අඟවයි
ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයන් මෙම සතිය වන විට විසඳා නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවට බහාලුම් ට්‍රක් රථ රියදුරන්ගේ සංගමය අනතුරු අඟවා තිබෙනවා. ... Read More
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
ඉදිරි දින කිහිපය සඳහා උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තාවකාලිකව වැඩි වනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
සිරමැදිරිය තුල කාන්තාවක් ගෙල වැලළාගනී
විවෘත වරෙන්තුවකට ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කාන්තාවක් අද උදෑසන මරදාන පොලිස් සිර මැදිරිය තුළ ගෙල වැලළාගෙන සිය දිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා. ... Read More
ගුරුවරුන්ට තමන්ගේම පාසල් සිසුන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම්
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තමන්ගේම පාසල්වල සිසුන් සඳහා ගෙවීමක් සහිත උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙම තහනම අනුව පාසල් වේලාවන් තුළ, ... Read More