Tag: korea
තවත් දකුණු කොරියානු ගුවන් යානයක් ගිනි ගනී
දකුණු කොරියාවේ බුසාන් නගරයේ ගුවන් තොටුපළකදී ගුවන් ගත්වීමට සූදානම් වූ එයාර් බුසාන් ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ කාර්යමණ්ඩලය, යානයේ ... Read More
කොරියානු ජනාධිපතිවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම ?
දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යූල්ට කැරැල්ලක් මෙහෙයවු බවට චෝදනා එල්ල වනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් ... Read More
වසර නවයකට පසු දකුණු කොරියාවේ උපත් අනුපාතය ඉහළට
වසර නවයකට පසු පළමු වරට 2024 දී දකුණු කොරියාවේ උපත් අනුපාතය ඉහළ ගොස් තිබෙනවා. ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ විවාහ නැවත ඇතිවීමත් සමඟයි. ලෝකයේ ... Read More
දකුණු කොරියානු ජනාධිපති යූන් අධිකරණයට
දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යූල් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත ඔහුව රඳවා තබා ... Read More
ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මොස්කව් වෙත
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් රුසියාවේ මොස්කව් වෙත පැමිණ තිබෙනවා. ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීම සහ දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීම ... Read More
දකුණු කොරියාවේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ වේ
දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එරට ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ කර තිබෙනවා. නමුත් යූන් නොපැමිණීම නිසා එය මිනිත්තු හතරක් ඇතුළත අවසන් කිරීමට සිදුවූ ... Read More
දකුණු කොරියාවේ ජනාධිපති අධිකරණ තීන්දුව පිළිගැනීමට සූදානම්
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග නඩුව විභාග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පවසනවා. මෙම තීන්දුව ... Read More
දකුණු කොරියාවේ ජනපති අත්අඩංගුවට ගැනීමේ දෙවන සහ අවසන් උත්සාහයක්
ආරක්ෂක අවහිරයක් බිඳ දමා දෝෂාභියෝගයට ලක් වූ නායකයා අත්අඩංගුවට ගැනීමට දෙවන සහ අවසන් උත්සහය ක්‍රියාතමක්වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා. යූන්ගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක ... Read More
ධීවර නෞකාවක් පෙරළී තිදෙනෙකු මරුට
දකුණු කොරියාවේ නිරිතදිග දූපතකට ඔබ්බෙන් ධීවර නෞකාවක් පෙරළී ගොස් තිබෙනවා. මෙහි පුද්ගලයින් 22 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි ... Read More
දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නක්
දකුණු කොරියාවේ සියොංනාම් නගරයේ මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නත් සමග ඝන දුමාරයක් පැතිර ගොස් ඇති අතර, දුම ආශ්වාස කිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ... Read More
උතුරු කොරියාව දැඩි අමෙරිකානු උපාය මාර්ගයක් දියත් කරයි
උතුරු කොරියාව නව වසරට පෙර එරට පාලක පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදන රැස්වීම පවත්වා තිබෙනවා. දෙසැම්බර් 23-27 දක්වා පැවති මෙම රැස්වීම පවත්වා ඇත්තේ උතුරු කොරියානු නායක ... Read More
වසර අග ලොවම කම්පා කළ දකුණු කොරියානු ගුවන් අනතුර
දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට කඩා වැටුණු ජෙජු එයාර් 7C 2216 ගුවන් යානයේ සුන්බුන් අතරින් ගුවන් මගීන්ගේ සිරුරු 177 ක් සොයා ගැනීමට ගලවා ගැනීමේ සේවකයින් ... Read More