Tag: Jegan Ganeshan
තායිලන්ත බස් රථ අනතුරකින් පුද්ගලයින් 18ක් මරුට
නැගෙනහිර තායිලන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් ... Read More
ඩොලර් මිලියන 5කට අමෙරිකාවේ ස්ථිර පදිංචිය
අමෙරිකානු රජය විසින් ගෝල්ඩ් කාඩ් ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාදීමට ඩොලර් මිලියන 5ක් අය ... Read More
නාමල් රාජපක්ෂ CIDයෙන් පිටවෙයි
ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට ... Read More
ඉෂාරා සෙව්වන්දිගේ අම්මා සහ මල්ලි රක්ෂිත බන්ධනාගාරයට
සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සැකකාර කාන්තාවගේ මව සහ සොහොයුරා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ... Read More
සුඩානයේ ගුවන් අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට
සුඩානයේ හමුදාවට අයත් යානයක් අනතුරකට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම අනතුර ඊයේ (25) දින සිදුව ඇති ... Read More
එංගලන්තයට තීරණාත්මක තරගයක් අද
2022 ශූරයින්ගේ කුසලානය 08 වන තරගය ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. තරගාවලිය තුළ තවදුරටත් රැඳි සිටීමට අවශ්‍ය නම් එංගලන්ත ... Read More
මෙරට පළමු ෂෙල් ඉන්ධන පිරවුම්හල විවෘත වෙයි
ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ මෙරට පළමු ඉන්ධන පිරවුම්හල කොළඹ - අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළා. ඒ, මෙරට මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් විසින්. ඒ ... Read More
ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ සංවර්ධන නිලධාරින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එය පාලනය කිරීමට පොලිසිය උත්සහ කිරීමේදී ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන්. ... Read More