Tag: Iran
සතියකින් න්‍යෂ්ටික බෝම්බයක් – ට්‍රම්ප් නියෝජිතගෙන් රතු නිවේදනයක්
ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ මට්ටමට යුරේනියම් බලගැන්වීම සතියක් තුල සිදුවිය හැකි බව ඇමරිකානු ජනාධිපති වරයාගේ විශේෂ නියෝජිත ස්ටීව් වින්කොෆ් ප්‍රකාශ කර ඇත. FOX news නාලිකාව වෙත ... Read More
මාව ඝාතනය කලොත් මෙයාවයි නායකයා කරන්ඩ ඕනේ
අමෙරිකාව තමා ඝාතනය කළොත් ඉරානයේ බලය හුවමාරු විය යුතු තැනැත්තා අලි කමේනි විසින් නම් කරයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉස්ලාමීය ජනරජයට එක්සත් ජනපදය ... Read More
ඉරානයට එරෙහි ප්‍රහාරයකට අපේ භූමිය දෙන්නේ නෑ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමේ විකල්පයන් පරීක්ෂා කරමින් සිටින පසුබිමක, ඒ සඳහා බ්‍රිතාන්‍යයට අයත් යුද කඳවුරු භාවිත කිරීමට ඉඩ දීම ... Read More
ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මොස්කව් වෙත
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් රුසියාවේ මොස්කව් වෙත පැමිණ තිබෙනවා. ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීම සහ දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීම ... Read More




