Tag: india
මහා කුම්භමේලාවේ තෙරපීමකින් සිදුවූ මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළට
ඉන්දියාවේ විශලාතම ආගමික උත්සවයවන මහා කුම්භමේලාවේ සුබම දිනය ලෙස ඔවුන් අසලකන අද(29) දිනයේ, තෙරපීමකින් 30 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වෙන ... Read More
ඇඟ හිරිවැටී වේදනා විඳ මැරෙන අලුත් රෝගයක් ඉන්දියාවෙන්
ඉන්දියාව ගුයිලේන්-බැරේ සින්ඩ්‍රෝමයෙන් පළමු මරණය වාර්තා කර තිබෙනවා. ස්නායු රෝගයක් වන ගුයිලේන්-බැරේ සින්ඩ්‍රෝමය GBS හිරිවැටීම, අස්ථි දුර්වලතාවය සහ මාංශ පේශී වේදනාව ඇති කරන බව සඳහන්. ... Read More
දුම්රිය ගිනි ගන්නවා කියා පිටට පැනලා
ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ ජල්ගාඕන් හරහා ගමන් කරමින් තිබූ දුම්රියක ගමන් ගත් මගීන් 13 දෙනෙකු වෙනත් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔවුන් ගමන් ගත් දුම්රියේ ගින්නක් ... Read More
ඉන්දියාව ඓතිහාසික අභ්‍යවකාශ පරීක්ෂණයක් සාර්ථකව පවත්වයි
ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය වන ඉස්රෝ, ප්‍රථම වරට අභ්‍යවකාශයේ කුඩා යාත්‍රා දෙකක් එකට එකතු කිරීමෙන් අභ්‍යවකාශ එක් කිරීම සාර්ථකව සිදු කර තිබෙනවා. මෙම තාක්ෂණය ඉන්දියානු අභ්‍යවකාශ ... Read More
දිල්ලියේ ගුවන් ගමන් 7ක් අවලංගු කර 184ක් ප්‍රමාද වෙයි
අද අලුයම ඉන්දීය අගනුවර සහ අවට ප්‍රදේශවල ඇතිවූ ඝන මීදුම හේතුවෙන් දෘශ්‍යතාව පහල යාමෙන් ගුවන් ගමන් සහ දුම්රිය විශාල සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබෙනවා. මේ වන ... Read More
බස් රථයක් මීටර් 100ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරළෙයි
ඉන්දියාවේ පෝරි ගාර්වාල් දිස්ත්‍රික්කයේ ශ්‍රීනගර් ප්‍රදේශයේදී බස් රථයක් මීටර් 100 ක් ගැඹුරු ප්‍රපාතයකට වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලැබූ බව ... Read More
ලොව විශාලතම ආගමික උත්සවය සඳහා ඉන්දියාව කාලය සමග තරගයක
කුම්භමේලාව පැවැත්වීම සඳහා ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරය සූදානම් කිරීමට බලධාරීන් කාලයට එරෙහිව තරඟ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මානව වර්ගයාගේ විශාලතම රැස්වීම ලෙස විස්තර ... Read More
ඉන්දියාවේ තිරුපති කෝවිලේ තෙරපීමකින් හය දෙනෙකු මරුට
ඉන්දියාවේ ධනවත්ම දේවාලයක් වන තිරුපති කෝවිලේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුව තිබෙනවා. කෝවිලේ පැවැත්වෙන විශේෂ උත්සවයක ටිකට්පත් ... Read More
නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් සටහන්ව තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ... Read More
ලෙඩ වැඩි සීතල වැඩි නිසා
මේ දිනවල චීනයේ පැතිර යමින් පවතින වෛරසය 'ශීත ඍතුවේ සිදුවීමක්' ලෙස චීනය හඳුන්වනවා. ශීත කාලයේදී මෙවැනි රෝග හිස ඔසවන බැවින් කලබල නොවිය යුතු බවයි ඉන්දියාවද ... Read More
‘ඉන්දියාව, වතුර ගලන්න ඉස්සෙල්ලා අනුර ලවා ඉවුර හදාගත්තා’
ශ්‍රී ලංකාව තුළ 'ඉන්දීය හිතවාදි' පාලනයක් ගොඩනැඟීම ඉන්දියාවේ ප්‍රධාන අරමුණ වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ... Read More
ඔක්සිජන් කම්හලක ගබඩා ටැංකියකින් කාබන් ඩයොක්සයිඩ් කාන්දු වෙයි
ඉන්දියාවේ රාජස්ථාන ජායිපූර් හි අජ්මේරා ඔක්සිජන් කම්හලේ ගබඩා ටැංකියක කපාටයක් කැඩී යාමෙන් පසු කාබන් ඩයොක්සයිඩ් වායු කාන්දුවක් සිදු ව තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු, ... Read More