Tag: hamas
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු ගිවිසුමේ තෙවන හුවමාරුව අද
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ තායි ජාතිකයන් පස් දෙනෙකු හමාස් සංවිධානය විසින් අද (30) ගාසා තීරයෙන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායලය පවසනවා. ඊට ... Read More
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ගිවිසුමට අවසන් මොහොතේ වෙනස්කම්?
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුවට හමාස් සංවිධානය එකඟ වී ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසනවා. ගාසා සටන් විරාම ගිවිසුම අනුමත කිරීම සඳහා අගමැති ... Read More
ලබන ඉරිදා සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම ඇරඹෙයි
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, ගාසා තීරයේ සටන් විරාමයකට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එකඟ වී තිබෙනවා. ඒ මාස 15ක යුද්ධයකින් පසුවයි. මෙම සාකච්ඡා සඳහා ... Read More
සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේදී ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකුට නිදහස
දෝහා හි සාකච්ඡාකරුවන් විසින් මෙහෙයවූ සටන් විරාම ගිවිසුමක පළමු අදියරේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායල නිලධාරීන් පවසනවා. ... Read More