Tag: foreignnews
දුම්රියක ගමන් කරමින් සිටි කාන්තාවකට ගිනි තබයි
අමෙරිකාවේ නිව් යොර්ක් නගරයේ බෘක්ලින්හි උමං දුම්රියක් තුළදී ගිනි තබා කාන්තාවක ඝාතනය කර තිබෙනවා. ඇගේ මරණයට් සැකපිට නිව්යෝර්ක්හිදී සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සිද්ධිය ... Read More
බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයේ ආර්ථික ලේකම්වරිය බංග්ලාදේශයේ මූල්‍ය දූෂණ කරලා
බංග්ලාදේශයේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් පවුම් බිලියන 3.9ක් දක්වා වංචා කළ බවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ අමාත්‍යවරියකට චෝදනා එල්ල වනවා. එක්සත් රාජධානියේ මූල්‍ය වෙළෙඳපොළවල දූෂණ මැඩපැවැත්වීම සඳහා ... Read More
කියුබාවේ විදුලි ජාලය කඩා වැටේ
කියුබාවේ ජාතික විදුලි පද්ධතිය කඩා වැටුණු බව කියුබානු රජය පවසනවා. ඒ එරෙට විශාලතම බලාගාරය ක්‍රියාවිරහිත වීමත් සමගයි. ඉන්ධන හිඟය, ස්වාභාවික විපත් සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ ... Read More
පුටින් වාර්තාගත ආරක්ෂක වියදමක් අනුමත කරයි
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කර තිබෙනවා. ප්‍රකාශයට පත් කරන ලද 2025 සඳහා වන අයවැය අනුව ජාතික ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 126 ... Read More