Tag: fire
තවත් දකුණු කොරියානු ගුවන් යානයක් ගිනි ගනී
දකුණු කොරියාවේ බුසාන් නගරයේ ගුවන් තොටුපළකදී ගුවන් ගත්වීමට සූදානම් වූ එයාර් බුසාන් ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ කාර්යමණ්ඩලය, යානයේ ... Read More
මෙල්බර්න් හි උෂ්ණත්වය ඉහළට
ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් තාප තරංගයක් ඇති වීමත් ස්මාග එහි ලැව්ගිනි අවදානම ඉහළ නංවා තිබෙනවා. මේ නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ගිනි දැල්වීම් තහනම් කිරීමටයි බලධාරීන් ... Read More
රත්මලානේ නිවසක ගින්නක්
රත්මලාන, ශ්‍රී ඥානේන්දර පාර දෙමහල් නිවසක උඩු මහලේ කාමරයක අද (02) දින අලුයම හදිසි ගින්නකින් හටගෙන තිබෙනවා. ගින්නෙන් එහි දේපල සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇතැයි දෙහිවල ... Read More
නාරාහේන්පිට ගොඩනැගිල්ලක ගින්නක්
නාරාහේන්පිට පාක් පාරේ මහල් හතකින් යුත් හෝටල් ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. හදිසියේ ඇතිවූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි වූ බව කොළඹ ගිනිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ... Read More