Tag: elections

ජර්මානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරියි

December 27, 2024

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23 ... Read More