Tag: digital monara
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු ගිවිසුමේ තෙවන හුවමාරුව අද
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ තායි ජාතිකයන් පස් දෙනෙකු හමාස් සංවිධානය විසින් අද (30) ගාසා තීරයෙන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායලය පවසනවා. ඊට ... Read More
නෙතන්යාහුට ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවීමට ආරාධනාවක්
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන සතියේ ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවනු ඇති බව වාර්තා වනවා. අගමැතිවරයාගේ මෙම සංචාරය පෙබරවාරි 4 වන දින සිදුවන ... Read More
‘DAVID LYNCH’ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම හෙට තරංගනී සිනමා ශාලාවේදී
අමෙරිකාවේ අතිවිශිෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකයෙක්, දෘශ්‍ය කලාකරුවෙක්, සංගීතඥයෙක් සහ නළුවෙක් වන 'DAVID LYNCH' වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රත්‍යාවලෝක සිනමා දැක්මක් සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ ... Read More
ඉන්දියාවේ 100 වන රොකට් මෙහෙයුම සාර්ථකයි
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ISRO විසින් සිය 100 වන රොකට් මෙහෙයුම සාර්ථකව අභ්‍යාවකාශගත කර තිබෙනවා. උදෑසන 6:23 ට ආන්ද්‍ර ප්‍රදේශ් හි ශ්‍රීහාරිකොටා හිදී NVS-02 චන්ද්‍රිකාව ... Read More
උපන්දිනයට අරුතක් අරන් ‘JANU29’ අඛණ්ඩව 14 වෙනි වසරටත් – JANU 29 – BLOOD DONATION 2025
උපන්දිනය දවස අමතක නොවන මතකයක් කරගන්න ඔයා මොනවද කරන්නෙ….’ මෙහෙම ඇහුවාම බහුතරයකගේ උත්තර අතර වැඩි හරියක්ම තියෙන්නෙ යාළුවෝ, හිතවතුන් ,පවුලේ උදවිය, ආදරණීයන් එක්ක සාද පැවැත්වීම ... Read More
ලොස් ඇන්ජලීස් හි තවත් ගින්නක්
ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව ලැව් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ලැව් ගින්නෙන් දැනටමත් පීඩා ... Read More
ට්‍රම්ප්ගේ ජනපති නියෝගයට එරෙහිව ප්‍රාන්ත 22 ක් නඩු පවරයි
ජනපති ධූරයේ වැඩ භාර ගනිමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ විධායක නියෝග සංඛ්‍යාවක් නිකුත් කළා. ඉන් ජන්ම අයිතිය හරහා ලැබෙන පුරවැසිභාවය පිළිබඳ නියෝගය අති විශේෂ ... Read More
ජනපති දිවයිනට
චීනයේ සිදුකළ සිව්දින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනට පැමිණ තිබෙනවා. චීන ජනාධිපති ෂී ජිං පින් ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එහි ... Read More
අද රාත්‍රී කාලයේදී බොහෝ ප්‍රදේශවලට වැසි
අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ... Read More
සුරාබදු ගාස්තු ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරා බදු ගාස්තු ඉහළ දමමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මධ්‍යසර සහ දුම් වැටි සඳහා ... Read More
වරදකරු වූවත් ට්‍රම්ප් නිදහස්
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට "කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ" දඬුවමක් නියම කර තිබෙනවා. එනම් ඔහුට සිරගත කිරීමේ කාලය සහ දඩයක් ... Read More
දකුණු කොරියාවේ ජනපති අත්අඩංගුවට ගැනීමේ දෙවන සහ අවසන් උත්සාහයක්
ආරක්ෂක අවහිරයක් බිඳ දමා දෝෂාභියෝගයට ලක් වූ නායකයා අත්අඩංගුවට ගැනීමට දෙවන සහ අවසන් උත්සහය ක්‍රියාතමක්වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා. යූන්ගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක ... Read More