Tag: "Clean Sri Lanka"
චීනයේ නව අවුරුදු නිසා රේගුවේ බහාලුම් තදබදය අවසන් වන ලකුණු?
වරාය තුළ මේ වනවිට පවතින බහලුම් තදබදය ලබන මස තුන්වන සතිය වන විට සම්පුර්ණයෙන්ම අවසන් කළ හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මේ වනවිට ඒ ... Read More
රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක්
රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. ඒ, 2025 වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ ... Read More
පාස්පෝට් අර්බුදය ගැන සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට භාරදෙයි
විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා. ඒ අනුව එම වාර්තාව ලබන සතියේ ... Read More
යෝෂිත රාජපක්‍ෂ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවක
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින ... Read More
කසිප්පු අල්ලන්න ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩි වදී
කන්දකැටිය පොලිස් වසමේ අග්ගලා උල්පොත කැලෑබද ප්‍රදේශයේ වැටලිමක් සිදුකරමින් සිටියදි බදින ලද තුවක්කුවක් පත්තුවීමෙන් අද (26) දහවල් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. ... Read More
සතොස වෙළඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට අවධානය
පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහාත් රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා ... Read More
රාජ්‍ය සේවකයන් 750,000කගේ රැකියා අනතුරේ
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පවසා බලයට ආ ආණ්ඩුව රාජ්‍ය සේවකයන් 750,000ක් සේවයෙන් ඉවත් කරන බව ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ... Read More
නොපෙනෙන ත්‍රස්තවාදයක් ගැන වැඩබලන පොලිස්පති සිදුකළ අමුතුම හෙළිදරව්ව
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති ... Read More
උපත් පාලනය ගැන කවුරුත් නොසිතූ අනාවරණයක්..ඔබත් මේ දේ කළාද..
උපත් පාලනයට යොමු වන පිරිස් අඛණ්ඩව ඉහළ යාම ද මෙරට උපත් අඩුවීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ... Read More
ලෝක බැංකුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට විශේෂ ව්‍යාපෘතියක්
ලෝක බැංකුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක මාර්ග 15ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ සදහා ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 1838 ක මුදලක් ... Read More
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට විදේශිකයෙනුත් එක්වෙයි
'clean sri lanka' වැඩසටහන යටතේ දකුණු පළාතේ බෙන්තර සිට ගොවියා පාන දක්වා කිලෝමීටර් 65ක ප්‍රමාණයක වෙරළබඩ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ, ගාලු ... Read More
ගිනිඅවි භාරදීමට ලබාදී තිබූ කාලය දීර්ඝ නොකිරීමට තීරණයක්
පෞද්ගලික පරිහරණය සදහා ලබාදී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඒ අනුව දැනට පෞද්ගලික පරිහරණය සදහා ... Read More