Tag: breaking
කලාපීය ජෙට් යානයක් හෙලිකොප්ටරයක ගැටේ
අමෙරිකානු කලාපීය ජෙට් යානයක් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළට ළඟා වෙමින් සිටියදී සිකෝර්ස්කි එච් -60 හෙලිකොප්ටරයක් සමඟ ගුවනේදී ගැටී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා ... Read More
Update: යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් හේතුව මෙන්න
Update: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේබෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් ... Read More
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට පොලීසිය පමණයි
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ... Read More
දකුණු කොරියාවේ ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගය අද
රට කම්පනයට පත් කළ, ඔහුගේම පක්ෂය දෙකඩ කළ සහ ඔහුගේ ජනාධිපති ධුරය අනතුරේ හෙළූ පියවරක් වූ, යුද නීතිය පැනවීමට ගත් දකුණු කොරියානු ජනපතිගේ කෙටි කාලීන ... Read More
බඩ අඩු කරන පොඩි වැඩ
ස්ථුලතාවයකින් පෙලුනත් නැතත්, උදරය ඉදිරියට නෙරා ඒමේ තත්ත්වයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. එයින් වැළකීමට නිරන්තර ව්‍යායාම කිරීම, ආහාර පාලනය වැනි දේ අනුගමනය කළත්, උදරය ඉදිරියට ... Read More