Tag: brazil
නත්තල් කේක් විෂ වී අවසන් ගමන් යයි
නත්තල් කේක් අනුභව කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනෙක් මියගිය පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වනවා. කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුගේ රුධිරයේ ආසනික් හමුවී ඇති බව පොලිස් ප්‍රධානියෙක් ප්‍රාදේශීය මාධ්‍ය ... Read More
බ්‍රසීලයේ පාලමක් කඩා වැටී ගංගා ජලයට සල්ෆියුරික් මුසුවේ
බ්‍රසීලයේ උතුරු සහ ඊසානදිග ප්‍රදේශවල ප්‍රාන්ත දෙකක් සම්බන්ධ කරන පාලමක් කඩා වැටී තිබෙනවා. අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර සල්ෆියුරික් අම්ලය ප්‍රවාහනය කරමින් පාලම මතින් ... Read More
එකම පවුලේ 10 ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි
දකුණු බ්‍රසීලයේ ග්‍රැමඩෝ නගරයට ඉහළින් පියාසර කරමින් තිබූ පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ සාමාජිකයින් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරින් යානයේ නියමුවා ලෙස ... Read More