Tag: AUS
මෙල්බර්න් හි උෂ්ණත්වය ඉහළට
ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් තාප තරංගයක් ඇති වීමත් ස්මාග එහි ලැව්ගිනි අවදානම ඉහළ නංවා තිබෙනවා. මේ නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ගිනි දැල්වීම් තහනම් කිරීමටයි බලධාරීන් ... Read More
අභිරහස් බෝල හැඩැති සුන්බුන් හේතුවෙන් වෙරළ තීරයන් නවයක් වසා දමයි
සුප්‍රසිද්ධ මැන්ලි වෙරළ ඇතුළුව සිඩ්නි හි වෙරළ තීරයන් නවයක් අඟහරුවාදා ස්නානය කරන්නන් සඳහා වසා දැමීමට ඔස්ත්‍රේලියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ වෙරළට ගසාගෙන ආ කුඩා ... Read More
සිඩ්නි සිට හෝබාර්ට් දක්වා යාත්‍රා තරඟයකදී දෙදෙනෙකු මිය යයි
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිට හොබාර්ට් දක්වා වාර්ෂිකව පැවැත්වෙන රුවල් ඔරු යාත්‍රා ධාවන තරඟයට සහභාගී වූ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. රුවල් පතුලට ... Read More