Tag: Anura Kumara
ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය ඇරඹේ (වීඩියෝ)
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී පැවැත් වේවෙනවා. ... Read More
ජනපති හෙට ඉන්දියාවට යයි
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිදු කරන පළමු විදෙස් ... Read More
සීමාව පනින ඉන්දීය ධීවරයින් අල්ලන්න විශේෂ මෙහෙයුමක්
ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇති බව ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ... Read More
මහජන නියෝජිතයන්ගේ දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීමේ කමිටු වාර්තාව ජනපතිට
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා පත් කළ කමිටු වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ... Read More