Tag: An unidentified dead body in a famous place in Colombo

කොළඹ ප්‍රසිද්ධ ස්ථානයක නාඳුනන මළ සිරුරක්

කොළඹ ප්‍රසිද්ධ ස්ථානයක නාඳුනන මළ සිරුරක්

January 2, 2025

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී අද (02) උදෑසන නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් සිදුකරයි. Read More