Tag: Accident first
තැපැල් සේවකයින් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක
ඒකාබද්ධ තැපැල් වෘත්ති සමිති පෙරමුණේ සම කඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට අත්තිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන ... Read More
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
ප්‍රදේශ කිහිපයකට අද (15) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව සබරගමුව මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසී ඇති වන ... Read More
තරුණ තරුණියන්ට රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව 50000ක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka ... Read More
පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේ ද ... Read More
ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති ... Read More
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවේ ඉල්ලීමක් සිදු ... Read More
කොටස් වෙළඳපොළ ඉතිහාස ගත වූ හැටි
කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසය ප්‍රථම වරට අද (11) ඉහළ ගොස් ඇත. ඒ අනුව දර්ශන අගය ඒකක 18.500 සීමාව අතික්‍රමණය කරන ලදී. අද ... Read More
ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවන ක්‍රිකට් තරගය ගැන දැනුම්දීමක්
සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 13 වැනිදා පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවිවී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ... Read More
චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන්
යාපනය, චෙම්මිනි සිත්තුපත්ති සමූහ සුසානයේ සිදු කළ දෙවන අදියරේ කැණීම් කටයුතු ඊයේ (10) දින අවසන් කළ බව කැණීම් නිලධාරීහු පවසති. ඒ අනුව මේ දක්වා මිනිස් සිරුරු ... Read More
2025 වසරේදී මේ දක්වා වෙඩි තැබීම් 66ක්
2025 වසරේ ජුලි 11 වැනිදා දක්වා වන කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීම් 66ක් වාර්තාවී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඉන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ... Read More
මෙරට බදු පොකුරට අලුතින් එකතු වෙන බද්ද
2027 වසරේ මුල් කාර්තුවේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලැසුම් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව එය ක්‍රියාත්මක වනු ඇති බවට තොරතුරු වාර්තාවේ. ගිනිකොණ ... Read More
කෙහෙළියට එරෙහි නඩුව කල් යයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව ලබන 16 වනදා දක්වා කල් තැබීමට ... Read More