Tag: A live grenade is found near a paddy field
ජීව අත්බෝම්බයක් වෙල්යායක් අසලින් හමුවෙයි
හෝමාගම මාකුඹුර කුලතුංග මාවතේ වෙල්යායක් අසල දමා ගොස් තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද(08) සවස සොයා ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසනවා. අද 119 ... Read More