Tag: රාණි
ඔබ දකින ‘රාණි’ සිනමා පෝස්ටරය ඔබම නිර්මාණය කරන්න
කාලෙකට පස්සෙ සිංහල සිනමා සිත්තමක් ගැන ලාංකීය සිනමා රසවතුන් අතර දැඩි කුතුහලයක්, නොඉවසිලිමත් බවක් හටගෙන. චිත්‍රපටය එනකල් මඟ බලාගෙන ඉන්න තැනට ඇවිත්. ඒ වෙන කිසිවක් ... Read More
අසෝක හඳගමගේ “රාණි” ජනවාරි 30 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලින්
ලාංකීය සිනමා වංශ කතාවේ දැවැන්තම සිනමා සිත්තමක් ලෙස ඔබට තිළිණ කිරීමට නියමිත “රාණි”, සිනමා ශාලා වෙත මුදා හැරීම ජනවාරි 30 වැනිදා දක්වා කල් තබා ඇති ... Read More
ශ්‍රී ලාංකේය සිනමාවට Lyca Productions අභිමානවත් සම්ප්‍රාප්තිය – අසෝක හඳගමගේ “රාණි” ජනවාරි 23 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලින්
'රිචඩ් ද සොයිසා ඝාතනය' ගැන ආයෙමත් ලොකු කතාවක් කරළියට ඇවිත්. ඒ, ජනවාරි 23 වැනිදා සිට දිවයින පුරා සිනමා හල්වල තිරගත වීමට නියමිත “රාණි” සිනමා සිත්තම ... Read More