Tag: මුර කුටි
වනඅලි ගම්වැදීම පාලනයට මුර කුටි
මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වනඅලි ගම්වැදීම පාලනය කිරීමේ මුරකුටි ඉදිකරමින් පවතිනවා. මුරකුටිවල ඉදිකිරීම්වල තත්ත්වය පසුගියදා උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඩබ්.ජී.ඩබ්. වනසිංහ මහතා විසින් නිරික්ෂණය කළා. ... Read More