Tag: පාවෙන වෙළෙඳ සංකීර්ණය
කොළඹ ප්රසිද්ධ ස්ථානයක නාඳුනන මළ සිරුරක්
පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී අද (02) උදෑසන නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් සිදුකරයි. Read More
