Tag: ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනපති අනුර චීන ආයෝජන සැසියට එක්වෙයි
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ "ආයෝජන සැසිය"ට සහභාගී ... Read More
ජනපති අනුර චීන ජනපතිව හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවී තිබෙනවා. චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් ... Read More
ජනපති අනුර අද චීන ජනපති හමුවෙයි
චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතයි. ... Read More
ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අද (27) සිට ... Read More
Paye Tax එක වෙනස්වන විදිය මෙන්න
උපයනවිට ගෙවීමේ බද්ද අයකරන සීමාව 150,000 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු ... Read More