අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසනය කළ බව කියන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසනය කළ බව කියන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික හිංසන කළ බව කියන සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

Share This