පළාත් හයකට තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

පළාත් හයකට තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවලට පැයට කිල‌ෝමීටර් 50-60ක පමණ තද සුළං ඇති විය හැක.

දිවයිනේ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share This