පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වැඩවර්ජනය

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වැඩවර්ජනය

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ඇතුළු රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තිකයින් අද (18) ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය නිසා රෝහල්වල කටයුතු බරපතල ලෙස කඩාවැටී තිබිණි.

රෝහල්වලින් ඖෂධ ලබා නොදීම නිසා පුද්ගලික ෆාමසි පිරී ඉතිරී ගොස් තිබූ අතර කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රජයේ ඔසු සලට පැමිණි රෝගීන් තම වාරය එන තුරු තාවකාලිකව අටවා තිබු  මඩුව හා ඒ අවට දිගු පෝලිම්වලට වී බලා සිටි අයුරු “මොනරා” කැමරාවට හසුවූයේ මෙලෙසය.

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන

Share This