කොටස් වෙළෙඳපොළ ඉහළට

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) දින ඒකක 157.36 කින් (0.90%) ඉහළ ගොස් තිබේ.

එය ඒකක 17,657.60ක් ලෙස සටහන් වූ අතර වාර්තාගත ඉහළම අගයක් වන බවට වාර්තා වේ.

ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 5.7කි.

Share This