වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවත්, ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බවත් අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළා.

ඒ අනුව දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කරනු ඇති බවයි සඳහන් වන්නේ.

Share This