ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලි රේසාගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලි රේසා කියා සිටින්නේ ඊශ්‍රාලය ඉරානයට ප්‍රහාර එල්ල කළොත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බවයි.
ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි.
ඉරාන තානාපතිවරයා කියා සිටින්නේ තම න්‍යාශ්ටික තාක්ෂණික බුද්ධිය කිසිවෙකුටවත් සොරා ගත නොහැකි බවයි.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ටූම් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටින්නේ ඉරාන ඊශ්‍රාලය සටන් විරාමය අතරේදී ද යළි ගැටුම් ඇතිවිය හැකි බවයි.
චන්දන ලක්මාල්