මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ

2025 රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගමින් පවත්වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
එබැවින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 10සිට16 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන බැවින් එම සතිය පුරාවටම උත්සව සමරුම් ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය පැවසීය.
චන්දන ලක්මාල්