රාජ්‍ය ආදායම ඉහළට

මේ වසරේ පළමු මාස පහ තුදී රුපියල් බිලියන 1,942.36 රාජ්‍ය ආදායමක් වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය පසුගිය වසරේ ආදායමට සාපේක්ෂව සියයට 19.95ක වර්ධනයකි.
මේ සඳහා රජයේ බදු ආදායම මෙම වකවානුව තුළදී රුපියල් බිලියන 1,491.25 සිට රුපියල් බිලියන 1,802.48ක් දක්වා ඉහළ ගොස් ඇත.