ඊශ්‍රායලේ සේවය කරන ලාංකීක සාත්තු සේවිකාවක් රෝහල් ගත කරයි

ඊශ්‍රායලේ සේවය කරන ලාංකීක සාත්තු සේවිකාවක් රෝහල් ගත කරයි

ඉරාන – ඊශ්‍රායල් යුධ ප්‍රහාර අමුවේ ඊශාලයේ සේවය කරන ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවක් ඉරාන මිසයිල ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ මීට මාස හයකට පමණ පෙර ඊශ්‍රායලයෙ සේවයට පැමිණි අනුරාධපුරේ යුරෝෂිකා චතුරාංගනී නම් කාන්තාවකි.

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර තිබේ.

චන්දන ලක්මාල්

Share This