කාසියේ වාසිය ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායමට

2025, ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියේ 04 වන තරගය මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ජැක් කලීස් හට හිමිව ඇති අතර ශ්‍රී ලංකා පිළ මෙහෙයවනු ලබන්නේ, කුමාර සංගක්කාර විසින්.