කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරගයේදී පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු ඇත.

Share This