ලුණු මිල ගැන ගත්ත විශේෂ තීරණය

ලුණු මිල ගැන ගත්ත විශේෂ තීරණය

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත්ත එකඟතාවය අනුව වෙළඳපොලේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව කැටලුණු කිලෝ ග්‍රෑම් 1ක්  රුපියල්180

ලුණු කුඩු කිලෝ ග්‍රෑම් 1ක්  240

ලුණු කුඩු ග්‍රෑම් 400ක්  රුපියල් 120

ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හැරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි බැවින් ඉන් අනතුරුව දිවෙන පුරා ඉහත සඳහන් මිලට ජනතාවට හිමිවන බවයි එම සංගමය කියා සිටියේ.

චන්දන ලක්මාල්

Share This