හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

තමන් 2023 වසරේදී සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් ලංඩනයේ සංචාරය කළ බවට වූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

Share This