ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයන්

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයන්

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයන් කිහිපයක් සිදුකිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM)යි.

ඒ අනුව ඔවුන්ගේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

Share This