කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ආරම්භ වී තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 08ක් තුළ කඩුලු 02ක් දැවි රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 17කි.

මෙම තරගය පැවැත්වෙන්නේ ලන්ඩන් ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Share This