skype වසා දැමීමේ තීරණයක්

skype වසා දැමීමේ තීරණයක්

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක් වන skype වසා දමන බව micro form ආයතනය නිවේදනය කරයි.

skype සමාගම සිය x ගිණුමේ සටහන් කර ඇත්තේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් අත්හිටවනු ඇති බවයි.

2003 ප්‍රථම වරට නිකුත් කරන ලද skype 2011 දි micro form සමාගම විසින් ඩොලර් මිලියන 8.5 කට මිලදී ගන්නා අතර එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තාවේ.

2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගතය හමුවේ සූම් වැනි නව වීඩියෝ තාක්ෂණය කරළියට පැමිණීම හේතුවෙන් skype සදහා පරිශීලකයං ක්‍රමයෙන් අඩුවී ඇති බවය.

skype මෙම සේවාව ලබාදුන් එකම සමාගම නොවුනත් පරිශීලකයන්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය කිරීමට උපකාරී විය.

චන්දන ලක්මාල්

Share This