සජබ මන්ත්‍රී රාසික් ෆවාස් එල්.ඊ.ඩී ලයිට් පරිත්‍යාග කරයි

මෙවර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ සමගි ජනබලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රී රාසික් ෆවාස් මහතා උඩුගොඩ විහාරස්ථානයට එල්.ඊ.ඩී වීදි ලාම්පු ලබාදී තිබේ.
ඒ සඳහා ඔහු සිය දෙවන මාසික දීමනාව භාවිත කර ඇති බව සඳහන්ය.