‘සිරි දළදා වන්දනාව’ දීර්ඝ කරන්නේ නෑApril 25, 2025 5:47 pmකිසිදු හේතුවක් මත ‘සිරි දළදා වන්දනාව’ දීර්ඝ නොකරන බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි. ඒ අනුව පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් මස 27 වැනිදයින් අදාළ වන්දනාව අවසන් කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. Share This