ෆයිසර් මුස්තාපාට පාර්ලිමේන්තු වරම් හිමි වන ලකුණු

ෆයිසර් මුස්තාපාට පාර්ලිමේන්තු වරම් හිමි වන ලකුණු

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපාගේ එම පක්ෂය විසින් යෝජනා කර තිබෙනවා.

අදාළ යෝජනාව මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙවර මහමැතිවරණය සඳහාන ගෑස් සිලින්ඩර ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගැනීමට සමත් වුණා.

එහිදී ඔවුන්ට මන්ත්‍රී ආසන 03ක් ස ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමි වුණා.

ඉන් එක්ධුරයක් සඳහා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පත්කිරීමටයි එම පක්ෂය පියවර ගත්තේ.

Share This