ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව ඌව, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකිය.
ඊට අමතරව බස්නාහිර සබරගමුව වයඹ නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්