ජාතික ජන බලවේග මන්ත්‍රීගේ නිවසට වෙඩි

ජාතික ජන බලවේග මන්ත්‍රීගේ නිවසට වෙඩි

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට අද (16) අලුයම 4.30 පමණ යතුරුපැදියකින් පැමිණි නාදුන්නන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් පලා ගොස් ඇත.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බැවින් එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ නිවසේ තිබෙන ගේට්ටුවට බව පොලිසිය කියා සිටියේය.

චන්දන ලක්මාල්

 

Shots fired at National People’s Party MP’s house

Share This