මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුව දුන්හල්පිටිය ප්‍රදේශයේ අද (03) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වේ.

ඉන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

Share This