Update – කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

Update – කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

කටුනායක වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර මිය ගොස් තිබෙනවා. (Update 12.56)

——————————————

කටුනායක – සීදුව 18 කණුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

ඔහු මේ වනවිට මීගමු රෝහලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔහුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. (Update 12.45)

Share This