ශිවාජිලිංගම් රෝහල් ගත කරයිDecember 11, 2024 11:49 amදෙමළ ජාතික පක්ෂයේ ප්රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබෙනවා. ඒ ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්. Share This