ෂාරුක් ඛාන් ලංකාවට එන්න නැහැ

කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයෝ අද (17) ප්‍රකාශ කළහ.
නොවැළැක්විය හේතුවක් මත තමන් සහභාගී නොවන බව ෂාරුක් ඛාන් දැනුම්දී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මීට පෙර සංවිධායකයන් තහවුරු කර තිබුණේ එළැඹෙන 2 වැනිදා පැවැත්වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන බවට තහවුරු කර ඇති බවයි.