ස්ථාන කිහිපයකට වැසිවාර කිහිපයක්

ස්ථාන කිහිපයකට වැසිවාර කිහිපයක්

ස්ථාන කිහිපයකට අද (07) වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සබරගමු නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඌව සහ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයකදී වැසී හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව හැම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This