අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසිවාර කිහිපයක්

දිස්ත්‍රික්ක කිහිපයකට අද (09) වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඊට අමතරව වයඹ පළාතේද වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්