දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි වාර කිහිපයක්

දිස්ත්‍රික්ක කිහිපයකට අද (01) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්